Friday, September 9, 2011

බ්ලොග් එකට අවුරුද්දක් නැතිද?? එහෙමනම් මේ ඔබ වෙනුවෙන්මයි - බ්ලොග් තරු කරලියට

බ්ලොග් ලොව දිදුලන ශ්‍රි ලාංකික තරු පටන් ගත්ත ගමන් නැතිව ගියා කියලා ඔයාලට හිතුනනම් ඇත්තටම ඒක ගොඩාක් සාධාරනයි.. මොකද පලවෙනි පොස්ට් එක දාලා දවස් ගානකින් කිසිම අප්ඩේට් එකක් නැනේ.... බ්ලොග් තරු කියන්නේ අන්තර්ජාලයේ බ්ලොග් ලියන අයගේම තවත් එක පුන්චි නවාතැන් පොලක්..

බුවාගේ බ්ලොග් ප්‍රමෝ වැඩේ වගේම දෙයක් කරන්න කාලෙක ඉදන් මටත් උවමනාවක් තිබුනා.. ඒත් මේ ඒකම නම් නෙමේ.. ඇත්තටම දැන් මීට අවුරුද්දකට දෙකකට කලින් බ්ලොග් ලියන පිරිස වගේ 10,15 ගුනයක් අලුත් බ්ලොග් ලියන අය ඉන්නවා..

මුලින්ම අපි එහෙම අලුත් අය වෙනුවෙන් වැඩක් කරන්න හිතුවා... ගොඩාක් තරග තියෙනවා නේ දැන්..

ඒ එකවත් මම දැක්කේ නැ නැගී එන එහෙමත් නැත්නම් නවක අයට මුකුත් සහතිකයක්  අගය කිරිමක්වත් දෙනවා...

ඔන්න ඒකට අවස්ථාව.. බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් නැත්නම් ඔන්න ඔයාලට තමයි මේ අවස්තාව..

නවක බ්ලොග් තරු අගය කිරිමේ දිරිමත් කිරිමේ වැඩ සටහනක්

තරග විස්තර.. මොනවද කරන්න ඕනේ (බය වෙන්න එපා කරන්න වෙන්නේ නම් වෙනදා වගේ බ්ලොග් එක ලියන එකම විතරයි) මේ ඔක්කොම නවක අයට..

විස්තර ඔක්කොම ඊලග පොස්ට් එකෙන්

ගොඩාක් ඉක්මනට

ඔයාලගේ මේ ගැන මොනවා හරි අදහස් තියනවා නම් කියලා යන්නකෝ

12 comments:

  1. මේ ගැන දැන ගන්න දිගටම බ්ලොග් තරු එක්ක ඉන්න... ගල් මුල් ඕන දෙයක් මෙතනම කියලා යන්න...

    ReplyDelete
  2. නියමයි..අපි බලාගෙන ඉන්නවා..:-)

    ReplyDelete
  3. හොද වැඩක් දේවා :)

    ReplyDelete
  4. ශා නියමයි... ඒ කියන්නෙ අලුත් අයටත් ඉඩක් ලැබෙනවනේ..

    ReplyDelete
  5. හිහී..අපටත් ඉඩක් තියේදෝ... :D

    ReplyDelete
  6. මාරයි මාත් මේ ලගදි ඉදල තම බ්ලොග් ලියන්නේ ජයවේව!

    ReplyDelete
  7. ඒක හොඳයි.. මම තුමාවත් සළකා බලනු මැනවී...

    ReplyDelete
  8. මේ තියෙන්නේ වැඩ නියමයි. මාත් බ්ලොග පටන් අරන් තාම මාස5යි. ඔන්න මාවත් ඇතුළත් කරගන්න.මෙන්න ලිංකුව සමකය වටේ

    ReplyDelete

මේ අපේම තැනක් අපිට පුලුවන් ඕන දෙයක් කියන්න